Business

මයික්‍රොසොෆ්ට් ස්පාටන්!

වින්ඩොව්ස් 10 සමග අලුත් වෙබ් බ්‍රව්සරයක්ද එයි. 

මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් වෙබ් බ්‍රව්සරයක් නිර්මාණය කර තිබේ. එහි එහි වෙ නාමය තවමත් ප්‍රසිද්ද කර නැත. එහෙත් එහි කේත නාමය (Code Name) ස්පාටන් 'Spartan' යැයි පසුගිය ජනවාරි 21 වැතිදා මයික්‍රොසොෆ්ට් සමාගම කීවේය.

එය ගූගල් ක්රොම් හෝ ෆයර් ෆොක්ස් වැනි එකකි. එහෙත් ඊට වඩා බල සම්පන්නය.



  









EmoticonEmoticon