සුපිරි වොයිස් එකක් තමයි මේ අක්කටනම් තියෙන්නෙ. ඔයගොල්ලො අහලම බලනකො.මේ අක්ක Derane TV එකෙ Lokaya saha LOkayo එකෙ ගිහිපු මේ සින්දුවෙන් තමයි HIT උනේ. ඔයගොල්ලො අහලම බලන්නකෝ උඩ තියෙන්නෙ Original Song එක. පල්ලයහ තියෙන්නෙ Lokaya saha Lokayaගෙ පෙන්නපු සින්දුව
EmoticonEmoticon