භයානක ඇඩ් ඔන් 200ක් ගූගල් ක්රෝම් වෙතින් ඉවතට!
අන්තරජාලය භාවිතා කරන්නන්ට දැන් තිබෙන ලොකුම අනාරාක්ෂාව මතුව තිබෙන්නේ වෙඩ් බ්‍රව්සර් වල සම්බන්ධ කෙරෙන බ්‍රවිසර් ඇඩ් ඔන් වලින් බව ගූගල් සමාගම කියයි. අන්තරජාලයට පිවිස කරන කියන වැඩ සහ සොයා බලන දේ ගැන විස්තර මතු නොව පරිගණකයේ ඇති පෙෘද්ගලික දේවල් පවා අන් අය අත පත් කරන්නට මෙම ඇඩ් ඔන් වලට පුලුවණ.
ක්රොම් වෙබ් බ්‍රව්සරය ඉදිරි පත් කරන ගූගල් සමාගම ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලය සමග එක්ව මෙවැනි නරක හෝ අනවශ්‍ය ඇඩ් ඔන් කෙතරම් වේ දැයි සොයා බැලීය ක්රොම් වෙඩ් බ්‍රව්සරය භාවිතා කරන අය අතරින් කෝටි 10ක් (මිලියන 100ක්) පමණ දේ කිරීමෙන් අනතුරුව ඉන් සියයට පස් දෙනෙකු ගේ වෙබ් බ්‍රව්සර් වල නරක ඇඩ් ඔන් ඇතැයි ගූගල් සමාගම සොයා ගත්තේය. ඉන් පසු එවැනි ඇඩ් ඔන් හෙවත් බ්‍රව්සර් එක්ස්ටෙන්ෂන් 200ක් ගූගල් ක්රොම් වෙතින් වහාම ඉවත් කරාය.
Subscribe to:
Post Comments (Atom)
4 comments
Comments Ekak danna hode.... :d
පට්ට මචෝ
ela bro
Ela
EmoticonEmoticon