හයිබ්‍රිඩ් තාක්ෂණය ගැන අද බොහෝ දෙනෙක් දැනුවත් වී ඇත. ඔබ දකින්නේ Hybrid වාහන හා ආහාර පමණක්ම නොවේ. හයිබ්‍රිඩ් තාක්ෂණය මෘදුකාංගවලට පවා ඇවිත් තියෙනවා. අපි මීට පෙර ලිපියකුනුත් අරගෙන ආවා හයිබ්‍රිඩ් ගිනි නරියාව. එම ලිපිය සඳහා බොහෝ ප්‍රතිචාර ලැබුණු නිසාවෙන් හයිබ්‍රිඩ් ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය දෙන්න පරිගණක පිටුව කණ්ඩායම කටයුතු කරා. මෙම වෙබ් බ්‍රව්සරය කොටස් 4කින් යුක්ත වන අතර ඔබට එය වෙන් වෙන් වශයෙන් භාවිතා කළ හැකි වේ. එහෙනම් ඉතින් වැඩි කථා ඕනේ නෑ. Download කර ගන්න.
මූන මවුස් එකක් කරමු....
මූන මවුස් එකක් කරමු
දැන් බලනවා ඇති මොකද්ද මේ අපප්බ්‍රන්සෙ කියලා ...ඒත් පෝස්ට් එක කියවගෙන යනකොට සීන් එක තේරෙයි
හරි එහෙනම් ගේමට එමු
මේක පට්ට සොෆ්ට් එකක් මොකද මේකෙන් පුලුවන් ඔයාලට කම්පියුටර් මවුස් එක මූන හරවලා එහෙ මෙහෙ ගෙනියන්න.... මාරයි නෙහ්
ඒක කරන්න අපිට වෙබ් කැම් එකක් ඇපැයි අන්න එහෙම එකක් තියෙනවනම් තමා මේක කරන්න පුලුවන් නැතුව කරන්න බෑලු ඔන්න
මම ඔන්න යටින් දෙන සොෆ්ට් කෑල්ල බාගෙන ඔපන් කරගන්න මුලින්ම
ඊටපස්සෙ ඇති ඩෙස්ක් ටොප් එකට ඇවිත් Camara Mouse කියලා Icon එකක් අන්න ඒක ඔපන් කරගන්න
එතකොට ඒ ඇප් එකෙන් කැමරාව හරහා ඔයාගේ මූන හදුනාගැනීමකට ලක් කරයි :D
ඔන්න ඊටපස්සෙ ඔයාට පුලුවන් මවුස් එක මූන කරන්න :D නැ නැ මවුස් එක මූනෙන් හසුරවන්න :D
මේක ගොඩක් වැදගත් වෙන්නෙ ආබාදිත අයට .... ඒක නිසා මේ ඇප් එක නොමිලේමයි මේ සමාගම දෙන්නෙ
අපි වගේ කම්මැලි උන්දැලටත් මරු අයිටම් එකක් ඔන්න මේ
කොමෙන්ටුවක් කොටලා අපිව දිරිමත් කරන්න අමතක කරන්න එපා
දිරිමත් නොකෙරුවත් සප් එකක් දීපන් මචන්ලා

Adobe Photoshop CS5 මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ...
දැන් එම මුදෘකාංගය පරිගණකයට install කරන්න.ඔබ බාගත්තු මුදෘකාංගය විවුර්ත කර ඒ හරහා Adobe Photoshop CS5 මුදෘකාංගය බාගැනීමෙන් අනතුරුව install කරගන්න.එහෙදි License Code කියන එක තෝරා ගන්න (ඔබට කැමතිනම් දින 30 අවසන් වූ පසුද මෙය කරගත හැක). දැන් පහත සදහන් Keygen එක බාගන්න.දැන් ඔබට නොමිලේ සංස්කරණයෙන් මාරු වීමට පුළුවන්.ඒ කියන්නේ රුපියල් 95,000ක් වෙන මුදෘකාංගය නොමිලේම.
5G අත්හදා බැලීම.
ෆයිවු ජී (5G) තාක්ශණය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ පර්යේශකයෝ පිරිසක් සමත් ව සිටිති. මෙම 5G තාක්ශණය හරහා තත්පරයකට 1TB වේගයක් ලබාගත හැකිය. මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍යය ප්‍රමාණයේ චිත්‍රපටි 100ක් තත්පර 3ක් ඇතුලත DOWNLOAD කරගත හැක.මෙය දැන් තිබෙන 4G තාක්ශණයට වඩා හැටපන් දහස් වාරයකින් වැඩි වේගයකින් යුක්‍තය.2018 වෙනවිට දියුණු රටවලදී මෙම තාක්ශණය යොදාගෙන දත්ත හුවමාරු කළ හැකිවාක් සේම 2020දී ලෝකයේ බොහෝ රටවලදී දත්ත හුවමාරුවට මෙම 5G තාක්ශණය යොදාගත වෙතැයි අපේක්ශිතය.
මෙන්න සිංහල නව කතා පොත් ගොන්නක් PDF වලින්.
Subscribe to:
Comments (Atom)