Need For Speed Mostwanted ගේමක් නැතුව ගහමු.
ඔන්න මචන්ලා මම අදත් ගෙනාවෙ පොඩි ගේම්ස් Hack කරන වැඩ කෑල්ලක් එහෙනම්
අපි වැඩේට බහිමුකෝ. ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නෙ මෙච්චරයි. මෙතනින් ගිහින් MOstWonted එකෙ Save Files ටික Download කරගෙන. My Document එකේ තියෙන Neeed For Speed Mostwanted කියන File එකට මේ Files ටික Copy කරගෙන Game එක Open කරල බලන්නකෝ.FARCRY 3 ගේමක් නැතුව ගහමු.
ඔන්න මචන්ලා මම අද ගෙනාපු කොත්තු කෑල්ල ගේම්ස් Play කරන අයට තමයි හුගක් වටින්නෙ.අපි එහෙනම් වැඩේට බහිමුකෝ ඔයගොල්ලො දන්නවනේ FARCRY 3 ගේම් එක ලේසියෙන් ගහන්න බෑ කියල. මම අද ඔයගොල්ලොන්ට ගෙනාවෙ FARCRY 3 ලේසි කරගන්න පොඩි ගජෙමටික් කෑල්ලක් ඔයගොල්ලොන්ට තියෙන්නෙ මෙත්නින් ගිහින් සොෆ්ට්වෙයා කෑල්ල DOWNLOAD කරගෙන ගේම් එක ගහන්න කලින් මේ සොෆ්ට්වෙයාර් කෑල්ල Open කරගෙන ගේම් එක Play කරන්න විතරයි.
Your download is ready. Please click here to download the file.
ඔයා එහෙනම් කරල බලන්නකෝ.
ඔයා එහෙනම් කරල බලන්නකෝ.
Paul Walkerට ගහපු සින්දුව.
ඔන්න මචන්ල මම අද ගෙනාවෙ Vidio Song එකක්.මේ සින්දුව Paul Walkerට ගහපු සින්දුවක් මේ සින්දුවේ නම තමයි See You Again මට හිතුනා ඔයගොල්ලොත් මේ සින්දුවට කැමති වේවි කියල.මේ සින්දුව සමහරක් විට ඔයා බලලා ඇති ඒ මොකද කිවුවොත් සින්දුව ඇවිල්ල අවුරුද්දක් විතර වෙනවා, කමක් නෑ මේ සින්දුව බලපුනැති අයත් ඇතිනේ. එහෙනම් බලන්නකෝ.
Computer එකේ Sounds දෙගුනෙකින් වැඩි කරමු.
ඔන්න මචන් මම තව Post එකක් ගෙනාවා මේකෙන් පුලුවන් Computer එකේ Sounds දෙගුනෙකින් වැඩි කරන්න බ්න්. උබ හිතන්නෙ බොරුයි කියලනන් මෙතනින් ගිහින් (Click to Download) බාගනින්කෝ. දැන් ඕක install කරගනින්කෝ. දැන් උබගෙ computer එකේ සින්දුවක් Play කරල DFX එකේ අති Power බටන් එකක් ඇති ඒක ඔබල බලහන්කො වෙන්නෙ මොකද්ද කියල.ඕනනම් උබලට ඕක හැම නිතරම pOWer බටන් එක On කරල තියන්නත් පුලුවන්.
POST එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ..
තව Post එකකින් හමු වෙනකන් හැමෝටම
◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘
POST එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ..
තව Post එකකින් හමු වෙනකන් හැමෝටම
◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘
ඕනෙම ප්‍රශ්නයකට පිලිතුරු සොයලදෙන Quora
ඔන්න මචන්ලා මම අද ගෙනාවෙ ඔයගොල්ලොන්ට හුගක් වටින කොත්තුවක්.දැන් එහෙනම් අපි වැඩේට බහිමුකෝ ඔයගොල්ලොන්ට තියෙන්නෙ මෙතන Click කරල Quora Web Site එකට ගිහින් ඔයාගෙ Email එකයි Password එකයි දීල ඔයාට තුයෙන ප්‍රශ්නය Search කරන්න විතරයි.එතකොට ඔයාගෙ ප්‍රශ්නෙට පිලිතුරක් ඒවි ගිහිල්ලම බලන්නකෝ.හැබැයි පොඩි අවුලක් තියෙනවා මේකෙ ප්‍රශ්නවලට පිලිතුරු දෙන්නෙ English වලින්.
Post එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.තව Post එකකින් හමු වෙනකන් හැමෝටම.
◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘
Folder & File වලට ලොක් දාමු.
ඔනන මචන්ලා මම අද ගෙනාවෙ ඔයාලට ටිකක් ප්‍රයෝජනවත් වෙන වැඩ කෑල්ලක්. ඔයගොල්ලොන්ට ඔයගොල්ලොන්ගෙ Private File වලට Lock එකක් දාගන්න පුලුවන් විදිහෙ කොත්තුවක් තමයි මම අද ගෙනාවේ. එහෙනම් අපි වඩේට බහිමුකෝ.
මුලින්ම මෙතනින් ගිහිල්ල (click to download) කොත්තු කෑල්ල DOWNLOAD කර ගන්න කෝ.
දැන් මේක Install කරල එන Step Follow කරල බලන්නකො කොහොමද කියල කොත්තු කෑල්ල.
Post එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.තව Post එකකින් හමු වෙනකන් හැමෝටම.
◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘
මුලින්ම මෙතනින් ගිහිල්ල (click to download) කොත්තු කෑල්ල DOWNLOAD කර ගන්න කෝ.
දැන් මේක Install කරල එන Step Follow කරල බලන්නකො කොහොමද කියල කොත්තු කෑල්ල.
Post එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.තව Post එකකින් හමු වෙනකන් හැමෝටම.
◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘
Computer එකේ සම්පූර්ණ වාර්තාවක් ගන්න ආකාරය.
ඔන්න අදත් මම අරගෙන ආවෙ ඔයගොල්ලොන්ට හුගක් වැදගත් වෙන Post එකක්. ඔයගොල්ලො එක එක Games ගන්නකොට බලන දෙයක් තමයි game එක ගහන්න Computer එකේ තියෙන්න ඕන Ram,Vga වගේ විවිද දේවල් බලනවනේ ඒක නිසා තමයි මම මේ Post එක ගෙනාවේ.මේක දන්න අයත් ඇති ඒක ඒච්චර අවුලක් කරගන්න එපා.අපි එහෙනම් වැඩේට බහිමුකෝ
.
මුලින්ම ඔරගෙ Computer එකේ Windows Key + R ඔබන්නකෝ.දැන් ඔයගෙ Computer එකේ RUN කියල Window එකක් ඒවි. ඒකෙ dxdiag කියල Type කරන්න. දැන් ඔයාගෙ Computer එකේ විස්තර ඔක්කොම ටික ඒවි. මේ Photo එක වගේ.
ඔයගොල්ලො බලන්නකො ඔයගෙ කොම්පියුටර් එකේ විස්තර ටික.
Post එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.තව Post එකකින් හමු වෙනකන් හැමෝටම.
◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘
.
මුලින්ම ඔරගෙ Computer එකේ Windows Key + R ඔබන්නකෝ.දැන් ඔයගෙ Computer එකේ RUN කියල Window එකක් ඒවි. ඒකෙ dxdiag කියල Type කරන්න. දැන් ඔයාගෙ Computer එකේ විස්තර ඔක්කොම ටික ඒවි. මේ Photo එක වගේ.
ඔයගොල්ලො බලන්නකො ඔයගෙ කොම්පියුටර් එකේ විස්තර ටික.
Post එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.තව Post එකකින් හමු වෙනකන් හැමෝටම.
◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘
ගේමක් නැතුව සිoහල TYPE කරමු
Post එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.තව Post එකකින් හමු වෙනකන් හැමෝටම.
◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘
සින්දු වලට Album Photos දාන ව්දිහ.
ඔන්න මචන්ල මම හුග කාලෙකට පස්සෙ තමයි පොස්ට් එකක් දන්න හුතුඑව් ඒකත් ඉස්කෝලෙ ඉන්න යාලුවො දෙන්නෙක්ට (නුවන්,රන්සර) සින්දු වලට Album Photos දාන්න දන්නෙ නැ කියල මල කරදරේ ඔයගොල්ලන්ටත් ඒ උවමනාව අතිනෙ එකයි මේ කොත්තුව දාන්න මම හිතුවෙ බන්. හරි අපි එහෙනම් වැඩේට බහිමුකො. පල්ලහා තියෙන පිලිවෙල අනුගමනය කරන්නකෝ.
1.මුලින්ම මෙතනින් ගිහින් (Click To Download) සොෆ්ට්වෙයා කෑල්ල ගන්නකෝ.
2.දැන් ඒක Instal කරගන්නකෝ.
3.දැන් ඒ Window එකේ උඩම තීරුවෙ මුලින්ම තියෙන File කියන් ඒක CLICK කරන්න.
4.ඒක click කරහම ආපු Box එකේ Add directoy කියන එක Click කරන්න.
5.දැන් ආපු Box එකෙන් ඔයාට පොටෝ එක දාන්න ඕන සින්දුව තියෙන File එක තෝරල දෙන්න.
6.දැන් ඒ File එකේ තිබ්බ ඔක්කොම සින්දු ටික Add වෙනවා. දැන් ඔයාට Photo එක ඔක්කෝටම දාන්නඕනනම් ඕක්කොම Silect කර ගන්න.එකකට දාන්න ඕනනම් එකක් Silect කරගන්න.
7.දැන් වම් පැත්තෙන් තියෙන Box එකේ සින්දුවට දාන්න ඕන විස්තර ටික දාන්නකෝ.
8.ඒ ඕක්කොම කරාට පස්සෙ වම් පැත්තේ පල්ල්යහම ඇති සුදු පාට කොට්ටක් ඒක උඩ Right Click කරන්න.
9.දැක ADD COVER Click කරන්න. ඊට පස්සෙ ඒකෙන් ඔයාට සින්දුවට දාන්න ඕන Photo එක Silect කරල Open කරගන්න.
10. දැන් අයෙත් මුලින්ම ගිහිපු File කියන තැනට ගිහින් Save Tag කියන ඒක Click කරල Save කරගන්න.
දැන් වැඩේ ඉවරයි සින්දුව Play කරලම බලන්න. POST එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ..
තව Post එකකින් හමු වෙනකන් හැමෝටම ◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘

Subscribe to:
Comments (Atom)