ගේමක් නැතුව සිoහල TYPE කරමු Praneeth Madush 7:05 AM Sinhala Typing ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ සිoහලෙන් TYPE කර එක. ඒක නිස මම අද ඔය ගොල්ලොන්ට ගෙනාව කොත්තු කෑල්ල තමය් message ගහනව වගේ සින්හල TYPE කරන්න මේකෙන් පුලුවන් එහෙනම් ඔයගොල්ලො අරගෙනම බලන්නකො.මෙතනින් ගිහින් ගන්න (Clik to Download) මේක මේ Link එකට ගියහම Auto DOWNLOAD වෙනව ඔය ගොල්ලොන්ට තියෙන්නෙ Save File දෙන්න විතරයි.Post එක හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.තව Post එකකින් හමු වෙනකන් හැමෝටම. ◘◘○•• ...:::බුදු සරණයි:::...••○◘◘ Share this Share on FacebookTweet on TwitterPlus on Google+
EmoticonEmoticon