Business

Adobe Photoshop CS5 මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ...

 

Adobe Photoshop CS5 මුදෘකාංගය කඩෙන් ගන්න ගියොත් රුපියල් 95,000ක් විතර මුදලක් යනවා.නමුත් එච්චර මුදලක් දීලා අපි මොකටද එක මිලදී ගන්නේ.අන්න Graphic වැඩ කරන අය එක ගත්තනම් කමක් නැහැ.නමුත් අපේ කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලන්ම Graphic කරන්න ආස හින්දා මට හිතුනා මුදෘකාංගය නොමිලේ ලබා දෙන්න.හරි පහතින් Adobe Photoshop CS5 දින 30 අත්හදා බැලීමේ සංස්කරණය බාගැනීමට අවශ්‍ය Adobe Download Assistant මුදෘකාංගය බාගන්න..

දැන් එම මුදෘකාංගය පරිගණකයට install කරන්න.ඔබ බාගත්තු මුදෘකාංගය විවුර්ත කර ඒ හරහා Adobe Photoshop CS5 මුදෘකාංගය බාගැනීමෙන් අනතුරුව install කරගන්න.එහෙදි License Code කියන එක තෝරා ගන්න (ඔබට කැමතිනම් දින 30 අවසන් වූ පසුද මෙය කරගත හැක). දැන් පහත සදහන් Keygen එක බාගන්න.දැන් ඔබට නොමිලේ සංස්කරණයෙන් මාරු වීමට පුළුවන්.ඒ කියන්නේ රුපියල් 95,000ක් වෙන මුදෘකාංගය නොමිලේම.


EmoticonEmoticon