සොෆ්ට්වෙයා මහාගෙදර...
Online
online Storage
SkyDrive - නොමිලේ අන්තර්ජාලය තුල 25GB Online Storage සේවාව
මෙයට අප පරිගණකයේ තිබෙන ලිපි ගොනු, ජායාරූප Upload කරලීම පමනක් නොව, මෙහිදීම Word, Excel, Power Point, One Note වැනි Document සැකසා ගැනීමටද පුළුවන. ඒ සදහා මෙහි ඉහලින් තිබෙන Create බට්න් එක ක්ලික් කර අවශ්‍ය Document වර්ගය තොරගෙන එය සකස්කරගැනීමට පුළුවන. ඔබ විසින් සකස් කරගන්නා Document සදහා Folder සකස් කරමින් පිලිවලට ගබඩා කරලීමටද පුළුවන.
Subscribe to:
Post Comments (Atom)








EmoticonEmoticon