*මුල්ම HTTP ප්‍රොට්‍රොකෝලය ශ්‍රීමත් විම් බර්න්ස් ලී විසින් මීට අවුරුදු දහසකට කලින් එනම් 1987 මාර්තුවේදී සකසන ලදී.
දැන් තිබෙනවාට වඩා ඉතා වේගයෙන් අත්තරජාලය හරහා වෙබ් අඩවි වලට පිවිසිය හැකි නව තාක්ශනික ක්‍රමයක් දැන් අත්හදා බලා අවසන්ය. එය HTTP 2.0 ය. අන්තරජාලය සම්බන්ද මෙවැනි තාක්ෂණයක් භාවිතයට ගන්නා විට එය අනුමත කරන්නේ අයිඊඑස්ජී (ICSG-Internet Engineering Steering Group) ආයතනය විසිනි පසු ගිය 2015 පෙබරවාරි 17 වැනිදා මෙම HTTP 2.0 ප්‍රමිතියට එසේ අනුමැතිය ලැබුනි.
First
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon