Business

Folder වල background එකට පිංතූරයක් දාගනන්න කැමතිද???

ඔන්න මම මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ  ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.

ඔන්න එහෙනම් අපි දැන් වැඩේට බහිමු.....

මුලින්ම මේ දීලා තියන link එකෙන් ගිහින් software එක download කරගන්න.(21 KB)
(http://www.mediafire.com/?38135dz5rwyf6k7)

හරි දැන් ඒක download කරගත්තානෙ ඒක zip කරලා නේද තියෙන්නේ එහෙනම් ඒක extract කරගන්න.

දැන් back.exe කියලා file එකක් එයි ඒ file එක copy කරගන්න.

ඊට පස්සෙ ඔයාට background එක වෙනස් කරන්න ඕනා කරන  folder එක ඇතුලට ගිහින් ඒක ඇතුලේ ඔය back.exe කියන file එක paste කරන්න.

හරි දැන් ඔය back.exe එක Open කරන්න එතකොට එනවා පහත ආකාරයේ window එකක්


ඕක දැන් Next > කරන්න.








දැන් මේ විදියෙ එකක් එනවා ඕකෙ
(01) Browse වලින් background එකට දෙන්න ඕන කරන image එක තෝරන්න,
(02) text කියන තැන text colour එකත්,
(03) background කියන තැන text එකේ background colour එකත් තෝරලා
Next > කරන්න.





දැන් බලන්නකෝ ෆෝල්ඩරේ ලස්සන..... 



EmoticonEmoticon