Business

Enternet Explorer දැවී ගොස් ඒ අලු මතින් නැගී සිටින Spartan බ්‍රව්සරය




දශක කිහිපයක් වින්ඩොව්ස් මෙහෙයුම් පද්දති වල සගයා වූ Internet Explorer IE& Windows 10 සමගින් දක්නට නොලැබේ. ඒ වෙනුවට Spartan නම් නවීන, ප්‍රබල හා ආක්ර්ශණීය අලුත්ම වෙබ් බ්‍රව්සරයක් ඔබට ලැබෙනු ඇත. IE සදහා බලය සපයන Trident Engine වැඩසටහනම Spartan බලගැන්වීමට යොදා ගැනෙන් අතර, Chrome හා Firefox බ්‍රව්සර වලින් ඔබට ලැබෙන සුමට, ආකර්ශණීය හා වේගවත් ක්‍රියාකාරී බව Spartan තුළින් ඔබට ලැබෙනු ඇත. මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති වල සාර්ථකම අංගයක් වන Internet Explorer වෙනුවට මෙවන් නවතම වැඩසටහනක් හදුන්වාදී තිබීම නැව්ම් වෙනසක් හා නව ගමනක් සදහා හොද ආරම්භයක් බව පැවසිය හැකිය.


EmoticonEmoticon